ශ්‍රී ලංකාවේ HIV ඒඩ්ස් ආසාදිතයන් ඉහළට – පරීක්ෂණ කට්ටල හිඟයි

HIV ඒඩ්ස් ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ නවතා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ඒ, පරීක්ෂණ කට්ටල හිඟය හේතුවෙන්. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමය පැවසුවේ මේ හේතුවෙන් රට තුල සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක් මතුව ඇති බවයි. මේ අතර, වසරේ ගත වූ මාස නවය තුළ HIV ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන ඇති … Continue reading ශ්‍රී ලංකාවේ HIV ඒඩ්ස් ආසාදිතයන් ඉහළට – පරීක්ෂණ කට්ටල හිඟයි