ජාතික ආරක්ෂාව ගැන ගැටලු විසඳෙන තෙක් Starlink මෙහෙයුම් නැවතිලා

මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම නවතා ඇති බවට පුවතක් ඩේලි මිරර් වාර්තා කරනවා. 2024 වසරේදී  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ස්පේස්එක්ස් වෙත  චන්ද්‍රිකා තාක්ෂණය හරහා ක්‍රියාත්මක කෙරෙන “ස්ටාර්ලින්ක්” අන්තර්ජාල සේවාව මෙරට තුළ ස්ථාපිත … Continue reading ජාතික ආරක්ෂාව ගැන ගැටලු විසඳෙන තෙක් Starlink මෙහෙයුම් නැවතිලා