30 C
Colombo
Sunday, December 15, 2024

‍යොහානිට රාජ්‍ය සම්මානයක්

- Advertisement -

මෙරට මෙන්ම විදේශයන්හි ද ජනප්‍රියත්වයක් අත්කර ගත් ගායිකාවක් වන යෝහානි දිලෝකා ද සිල්වාට රාජ්‍ය සම්මානයක් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහාතා පවසනවා.

ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අද (04) දින පාර්ලිමේන්තුවේ දී නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ශ්‍රී ලංකා නාමයට ජාත්‍යන්තරය හමුවේ කීර්තියක් අත්කර දීමට කලාකාරිණියක් ලෙස යෝහානි කටයුතු කළ බවත් ඇයට රජයේ සුභාශිංසන පිරිනමන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ලොරි රථ අනතුරකින් අයෙක් මරුට : පහක් රෝහලේ

ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා. මෙම අනතුර සිදුව ඇත්තේ, කොළඹ අනුරාධපුර ඒ...

ට්‍රැක්ටර් රථයට යටවී ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙක් මරුට

පට්ටිපොළ පොලිස් වසමේ අඹේවෙල සත්ත්ව ගොවිපොළේ සතුන්ට ආහාර බෙදා හරිමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) දහවල් කාලයේදී එම අනතුර සිදුව...

කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති...

POPULAR ARTICLES