රාජ්ය බැංකුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්.
මෙවැනි තත්වයක් උද්ගත වීමට ඉඩ ඇති බවට තමා මීට පෙර වරින් වර දැනුම් දුන්නද රජය ඒ පිළිබඳව නොතැකූ බවටයි ඔහු චෝදනා කර සිටින්නේ.
රාජ්ය බැංකු වල ඇත්තේ මෙරට මහජනයාගේ මුදල් මිස මහබැංකු අධිපති නිවාඩ් කබ් රාල් මහතාගේ මුදල් නොවන බවටත් එහිදී ඔහු සිහිපත් කර සිටියා.