27.4 C
Colombo
Friday, April 25, 2025

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝස්ත්සවය මහනුවරදී

- Advertisement -

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, අප්‍රෙල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතයි.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

‘පට්ටපල් කෙබර කෙලින’ අය ආණ්ඩුව බොරු කියනවලු – ටිල්වින්

ජාතික ජන බලවේගය ජනතාවට බොරු කියූ පක්ෂයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව සිය පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට...

online ටිකට් වංචාව ගැන තවදුරටත් විමර්ශන

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන, වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

පාකිස්තාන සුපර් ලීගය ඉන්දියාව තුළ විකාශයත් අත්හිටුවලා

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබෙනවා. කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා...