විදේශිකයන්ට පමණක් සේවා සැපයුවොත් බලපත්‍රය අහෝසියි
විදේශිකයින්ට පමණයි (foreigners only) යනුවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කරමින්, දේශීය සංචාරකයින් හට සේවාවන් ලබා නොදෙන සංචාරක නිකේතනවල බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සෑම පුද්ගලයකුට ම සමාන අයිතිවාසිකම් ඇති බවට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවත්, එබැවින් යම් කිසි පුද්ගලයෙක් ජාතිය, වර්ණය, ආගම හෝ එවැනි වූ … Continue reading විදේශිකයන්ට පමණක් සේවා සැපයුවොත් බලපත්‍රය අහෝසියි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed