27.9 C
Colombo
Saturday, April 5, 2025

රුසියානු හමුදාවට තරුණයින් 160,000ක් බඳවා ගන්න පියවර

- Advertisement -

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එරට හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඒ සඳහා වයස අවුරුදු 18-30 අතර තරුණයින් 160,000ක් කැඳවා ඇති බවයි.

එය 2011 වසරෙන් පසු රුසියාවට බඳවා ගැනීමට නියමිත වැඩිම හමුදා භටයින් සංඛ්‍යාව ද වනවා.

රුසියාව සිය හමුදාවේ සමස්ත ප්‍රමාණය මිලියන 2.39කට ආසන්න ප්‍රමාණයකට සහ ක්‍රියාකාරී හමුදා භටයින් සංඛ්‍යාව මිලියන 1.5 දක්වා වැඩි කළ යුතු බව රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එය ඉදිරි වසර තුන තුළ 180,000ක වැඩිවීමක් වන අතර රුසියාව එය “විශේෂ හමුදා මෙහෙයුම” ලෙස හඳුන්වා තිබෙනවා.

යුක්‍රේනය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා මෙම හමුදා භටයින් යොමු නොකිරීමට රුසියානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. ඒ අනුව එහිදී බලශක්ති...

කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

කොළඹදී අද (05) සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ , පෙරටුගාමී...

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙත...

POPULAR ARTICLES