22 C
Colombo
Wednesday, December 25, 2024

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවීමට පියවර

- Advertisement -

විදේශ ආධාර යටතේ ආරම්භ කර නතර වූ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඉදිකිරීම් කර්මාන්තයේ පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව ඊයේ(02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීයි.

ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස සාගල රත්නායක මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට රජය විසින් ගෙවිය යුතු මාස 03 ක හිඟ මුදල් මෙම මාසය ඇතුළත ගෙවා අවසන් කරන බව ඉදිකිරීම් කර්මාන්තයේ පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුවේ සාමාජිකයින් මෙහිදී දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා. ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස්...

මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES