25 C
Colombo
Thursday, November 28, 2024

මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීමට ගිය පිරිසටත් STF ප්‍රහාරයක්

- Advertisement -

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල හටගත් නොසන්සුන් තත්ත්වයක් අතරතුර පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට දැඩිලෙස පහර දී තිබෙනවා.

මේ අතර,පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පහර දුන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීමට ගිය නිව්ස්ෆස්ට් කණ්ඩායමටත් STF ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි නිව්ස්ෆස්ට් පුවත් සේවය වාර්තා කරන්නේ.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES