මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීමට ගිය පිරිසටත් STF ප්‍රහාරයක්
අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල හටගත් නොසන්සුන් තත්ත්වයක් අතරතුර පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට දැඩිලෙස පහර දී තිබෙනවා. මේ අතර,පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පහර දුන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීමට ගිය නිව්ස්ෆස්ට් කණ්ඩායමටත් STF ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි නිව්ස්ෆස්ට් පුවත් සේවය වාර්තා කරන්නේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed