නව තායිවාන ජනාධිපතිගෙන් චීනෙට සද්දයක්

ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරමින් තායිවානයට තර්ජනාත්මක බලපෑම් එල්ල කිරීම නවත්වන්නැයි තායිවානයේ නව ජනපති විලියම් ලායි චීනයෙන් ඉල්ලා සිටිනවා. පසුගිය සඳුදා දිනයේ අභිනවයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව , චීනය සහ තායිවානය අතර ගැටුම සංවාදයක් බවට පරිවර්තනය කර ගන්නා ලෙස ඔහු චීනය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. දීර්ඝ කාලයක් පුරාවට තායිවානය එරටට අයිති දිවයිනක් බව පවසමින් චීනය විසින් … Continue reading නව තායිවාන ජනාධිපතිගෙන් චීනෙට සද්දයක්