23.4 C
Colombo
Saturday, January 4, 2025

දේශපාලන පළිගැනීමේ කොමිසමෙන් දෙන අමුතු තීන්දු

- Advertisement -

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතාව නැවතත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසර තුනක කාලයකට පත්කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමය සදහන් කරන්නේ උපාලි ගුණසේකර මහතා මේ වන විටත් සේවයෙන් විශ්‍රාම ගොස් පෞද්ගලික පාසලක් ආරම්භ කර විශ්‍රාම සුවයෙන් පසුවන බවයි.

එමෙන්ම විශ්‍රාමික විදුහල්පතිවරයෙක් නැවතත් පාසලක විදුහල්පතිවරයෙක් ලෙස පත්කරන්නේ කුමන පදනමෙන්දැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ප්‍රශ්න කරනවා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක්...

අද වැසි තත්වය ගැන දැනුම් දීමක්

අද (4) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න...

POPULAR ARTICLES

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක්...

අද වැසි තත්වය ගැන දැනුම් දීමක්

අද (4) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය ගිහින්

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇග්නස් කෙලෙටි අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී...