28 C
Colombo
Wednesday, January 1, 2025

පාසල් බස් සහ වෑන් රථවලට දැඩි නීති

- Advertisement -

පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ගනු ලබන අබලන් තත්ත්වයේ බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසනවා.

ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපි සමීක්ෂණයක් වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ සොයා බලද්දී මෙතුමාලත් එකක් අපි වාහන පරීක්ෂා කළා. අපි බැලුවොත් එහෙම මගී ප්‍රවාහන බස් රථයක්, මගී ප්‍රවාහනයෙන් ඉවත් කරාට පස්සේ ගන්නවා ඒක පාසල් සේවය කියලා. වෑන් රථයක් ගත්තත් එච්චරයි. බොහෝම දුර්වල නඩත්තුවක් තියෙන්නේ, එක සම්බන්ධයෙනුත් දැඩි පියවර ගන්න ඕනේ. අපි මෝටර්රථ පරීක්ෂකතුමන්ලත් එක්ක අපි තිබ්බා සමීක්ෂණයක්. ඒ තියලා අපි ඒ සම්බන්ධව තහනම් නියෝග කොටසකට ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් ලොකුම දෙයක් තමයි මේ කරන්නේ. මොකද හේතුව මේ වටිනා ජීවිත තමයි නැතිවෙන්නේ. එක්කෝ ආබාධිත තත්ත්වයට පත් වෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

මම කාගෙවත් සුරතලෙක් වුණේ නැහැ

හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (31) සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබූවා. තමාගේ ධුර කාලය තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව දීර්ඝ...

රේගුවට ගිය වසරේ වාර්තාගත ආදායමක්

‍ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා. එය ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම...

ඉන්දියා – කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා. හෙට...

POPULAR ARTICLES