28.2 C
Colombo
Wednesday, April 9, 2025

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූමිකම්පාවක්

- Advertisement -

පැපුවා නිව් ගිනියාව ආසන්න මුහුදු සීමාවේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එරට වේලාවෙන් උදෑසන 5ට පමණ මෙම භූමිකම්පාව හට ගෙන තිබුණා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ. එය රික්ටර් මාපාංකයේ 7.2ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනය කිලෝමීටර් 33 ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි. පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව තිබෙනවා.

භූමිකම්පාව හේතුවෙන් වෙරළබඩ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණත් මේවන විට එම අනතුරු ඇඟවීම් ඉවත් කරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සේවකයින් ඇඟලුම් ප්‍රධානියාව නිවාස අඩස්සියට අරන්

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආයතන ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා...

ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්ෂණ නවතී

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ විකිරණ පරීක්ෂණ සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ, ක්‍රියාකාරී තත්වයේ පැවති...

මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර...

POPULAR ARTICLES