25 C
Colombo
Thursday, January 9, 2025

චීනයේ ප්‍රබල භූ කම්පනයක් – මරණ ගණන 100 ඉක්මවයි

- Advertisement -

චීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 220 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ චීනයේ ගන්සු ප්‍රාන්තයේ මෙම මැග්නිටියුඩ් ඒකක 5.9ක පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූ කම්පනයක් සිදුව තිබුණා.

ඉන් ගොඩනැගිලි සහ නිවාසවලට දැඩි හානි සිදු වූ අතර සුන්බුන් අතර සිරවූ පිරිස් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ගන්සු පළාතේ ඇති වූ භූමිකම්පාවේ බලපෑම හේතුවෙන් අසල්වැසි චිංහායි පළාතේ ගොඩනැගිලිවලට ද හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES