මියන්මාරයේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව එම වාර්තාවල සඳහන්.
මෙම භූමිකම්පාව චීනයට සහ තායිලන්තයට ඇතුළු පුළුල් ප්‍රදේශයට දැනී ඇති අතර ඉන් බැංකොක් නගරයේ ගොඩනැගිලිවලටද හානි වී තිබෙනවා.