නවසීලන්තයට අයත් දූපතක් ආසන්නයේ ප්‍රබල භූකම්පයක් හට ගෙන තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබෙනවා.
කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු ව මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති බවයි. මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනය හට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් සුනාමි අවදානමක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රික්ටර් මාපකයේ 6.3ක් ලෙස එම භූකම්පනය සඳහන් වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයි 2,445 අධික පිරිසක් මියගිය ගොස් තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ එම ප්‍රදේශයට නුදුරින්…