25.2 C
Colombo
Thursday, November 28, 2024

හදිසියේම මියන්මාරයෙන් සහල් ආනයනය කෙරේ

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම වෙළෙඳ අමාත්‍යාංශය සහ මියන්මාර නිලධාරීන් අතර අත්සන් තබා ඇති බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.

එම තොගය “ආරක්‍ෂිත තොගයක්” ලෙස පවත්වා ගෙන යාමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර, පසුගිය 2021 වසරේ දී ගෝලීය ආහාර මිල ගණන් පෙර වසරට සාපේක්ෂ ව 28%කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.

එහි ආහාර මිල දර්ශකයේ සාමාන්‍යය 2021 වසරේ දී 125.7ක් ලෙස සටහන් වූ අතර, එය දශකයකින් වාර්තා වූ ඉහළම අගය යි.
.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල්දාලා

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES