තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට සිතාසි
ගාලුමුවදොර ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල මයිනාගෝගම සාමකාමී අරගලයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාල සියලු සාක්කි අද (2) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලෙස එම කොමිසම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට දැනුම් දී තිබෙනවා. පහරදීමේ සිද්ධියේ පැමිණිලිකරු වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට සාක්කි ලබා දීම සඳහා අද (2) උදෑසන එම කොමිසමේ සභාපති රෝහිණී … Continue reading තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට සිතාසි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed