27 C
Colombo
Sunday, November 17, 2024

තුන්වෙනි රැල්ල මර්දනය කිරීම අපහසු කාර්යක් නෙමෙයි – පවිත්‍රා

- Advertisement -

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයින්ට දැඩි දඬුවම් දීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය එම අදහස් පළ කළේ කළුතර රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

නීතිය ක්‍රියාත්මක කළහොත් තෙවන රැල්ලත් පාලනය කළ හැකි බවත්, එලෙස දැඩි දඬුවම් ලබානොදෙන්නේ නම් රට බේරාගැනීම අසීරු වන බවත් පැවසු අමාත්‍යවරිය, ඉදිරියේ දි පොලීසිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් අවධාරනය කර සිටියි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES