29 C
Colombo
Wednesday, April 2, 2025

දෙවිනුවර ඝාතනට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

- Advertisement -

දෙවිනුවර දේවාලය ඉදිරිපිට වෙඩි තබා සිදුකල ද්විත්ව ඝාතනයට අදාළව රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයාගේ බිරිඳ, වෙඩි තැබීමට නියෝග ලබා දුන් දෙහි පොඩ්ඩා යන අයගේ ඥාති සහෝදරයෙකු, වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට නවාතැන් ලබා දුන් අයෙකු මෙන්ම තවත් අයෙකුද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් පිරිස අද දින මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ සිටින පිරිස් වෙත රක්ෂණයක්

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය...

මේක මටත් වඩා උසාවියට අපහාසයක් – එරංග

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාළව තමන්ව සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. හිටපු ජනාධිපති...

POPULAR ARTICLES