‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (10) ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව පැවසෙනවා. මෙම සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එන අවස්ථාවේදි අධිකරණය ආසන්නයේ හා ඒ … Continue reading ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්