තලතා මේ පාර නම් අස්වීමේ ලියුම භාරදීලා

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යවා ඇති බව වාර්තා වෙනවා. තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයේ (22) වන විටත් නිල වශයෙන් දැනුම් දිමක් සිදුකර නොමැති නිසා මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී තිබෙන … Continue reading තලතා මේ පාර නම් අස්වීමේ ලියුම භාරදීලා