26.4 C
Colombo
Friday, March 14, 2025

දමිළ ප්‍රගතිශීලි සන්ධානය සජබ සමඟ මහ මැතිවරණයට

- Advertisement -

මහ මැතිවරණයේදි දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජන බලවේගය සමග එක්වී සන්ධානයක් වශයෙන් තරග කිරිමට ඊයේ (29) දින එකගතාවය පල කළ බව දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසුවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඊයේ කොළඹ සාකච්ඡාවක් පැවැත්වු බවත්, එම සාකච්ඡාවට දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු තමන් සහභාගි වු බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව, මහ මැතිවරණයේදි සජබය සමග එක් වි තරග කිරිමට කැමැත්ත පල කල බවද දිගම්බරම් මහතා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සමගි ජන බලවේගය සමග එක් වි තරග කිරිමට දමිල ප්‍රගතිශිලි සන්ධානය හැර ගිය මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම වේළුකුමාර් මහතා සමගි ජන බලවේගයට එක් කර නොගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ ජේෂඨයින් තම සන්ධානයට පොරොන්දු වු බවයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.