27.2 C
Colombo
Friday, April 11, 2025

ටේලර් ස්විෆ්ට්ගේ රාජකීය සෙල්ෆිය

- Advertisement -

ලන්ඩන් නුවර පැවැත්වුණු ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටයිලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් නැරඹීම සඳහා  බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුද සහභාගී වී තිබෙනවා.

මෙම ප්‍රසංගය සඳහා  විලියම් කුමරු සමඟ ඔහුගේ දස හැවිරිදි පුතු ජෝර්ජ් සහ නව හැවිරිදි දියණිය චාලට් එක්ව ඇති බව වාර්තා වෙනවා.

ප්‍රසංගයට පෙරාතුව ගායිකා ටයිලර් ස්විෆ්ට් හමුවීමට ඔවුන්ට ඉඩක් ලැබුණු අතර ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයකට ඔවුන් පෙනී සිටීමට අමතක කර නැහැ.

Kensington Palace, X සමාජ මාධ්‍ය තුළ මෙම ඡායාරූපය පළ කරමින් රාජකීය පවුල ඉතා සුන්දර සැන්දෑවක් ගත කළ බවත් ඒ සම්බන්ධයෙන් ගායිකා ටේලර් ස්විෆ්ට් හට ස්තූතිවන්ත වන බවත් සටහන් කර තිබුණා.

විලියම් කුමරුන්ගේ 42 වැනි උපන් දිනය ජූනි 21 වැනිදාට යෙදී තිබු අතර, ඔවුන් මෙම ප්‍රසංගය නැරඹීමට ගොස් තිබුනේ එදිනයි.

RECENT ARTICLES - SINHALA

රාජගිරියේදී ඉන්දීය ජාතිකයන් 22ක් අත්අඩංගුවට

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද...

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව...

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

POPULAR ARTICLES