ගෝල්ෆේස් ‘ගෝටා ගෝ ගම’ටත් කඳුළු ගෑස්

ගාලු මුවදොර අරගල භූමිය දෙසට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වනවා. මහ බැංකුව අසල විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර එලෙස අරගල භූමිය වෙත පතිතවී ඇති බවයි පැවසෙන්නේ. චැතැම් වීදියේ විරෝධතාවේ නිරත පිරිස විසුරුවා හැරීමට ටෙලිකොම් මංසන්ධිය ආසන්නයේදී දෙවන වරටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මේ … Continue reading ගෝල්ෆේස් ‘ගෝටා ගෝ ගම’ටත් කඳුළු ගෑස්