26 C
Colombo
Thursday, April 24, 2025

කදුළු ගෑස් කල්ඉකුත්වී නැහැ

- Advertisement -

ජාතික ජනබලවේගය විසින් පසුගිය මස 26 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ලකරන ලද කදුළු ගෑස් කල්ඉකුත්වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අද (27) අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

පොලිසිය එල්ලකළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරයෙන් පසු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි කොළඹ ජාතික රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එම අවස්ථාවේ දී චෝදනා එල්ල වූයේ පොලිසිය එල්ල කළ කදුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුවයි මෙම කදුළු ගෑස් ප්‍රහාර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගිය 13 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබුවේ.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES