27 C
Colombo
Sunday, December 22, 2024

දුටුවොත් කියන්න

- Advertisement -

පසුගිය මැයි මස 20 වනදා කළුතර දකුණ දුම්රිය පොළ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

එම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධියට අදාළ අනෙකුත් සැකකරුවන් සිව්දෙනා ඔවුන් පදිංචි ලිපිනයන් මඟහරිමින් සැඟව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වනු ලබනවා.

ඒ අනුව පහත සඳහන් තොරතුරුවලට අදාළ ව සැකකරුවන් සම්බන්ධව තොරතුරු දන්නේ නම් කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ කළුතර අපරාධ විමර්ශන අංශය අමතා දැනුම්වත් කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්

පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක්...

කීර්තිගේ ආණ්ඩුකාරකම අතුරුදහන්

0
කලක් හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම ආණ්ඩුකාර ධූරය අහිමි වූ පසුවත් ඔහුගේ ෆේස්බුක් පිටුව ‘Governor Rajith Keerthi Tennakoon' ලෙස දක්වමින් නොමඟ...

වසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් 2,243ක් මරුට

රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇතැයි, පොලීසිය පවසනවා. ඒ, මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වායි. එම කාලසීමාව තුළ වාර්තා වී...

POPULAR ARTICLES

තවත් රටකට TikTok තහනමක්

TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබෙනවා. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති...