2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය අද (19) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
එහිදී, තරගයේ කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එම අවස්ථාවේදී ක්‍රීඩාංගණයට පැමිණි ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ඔහුගේ අත්සන සහිත ක්‍රිකට් ජර්සියක් කෝලි වෙත පිරිනමා තිබුණා.