උද්දිකගේ රථයට වෙඩි තියපු පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ

සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහානාම මහතා භාවිත කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්. එම වෙඩිතැබීමට අදාළ පිස්තෝලය යොදාගත් බවට සැක කෙරෙනවා. අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ … Continue reading උද්දිකගේ රථයට වෙඩි තියපු පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ