දකුණු ඉන්දීය සිනමාවේ අති දැවැන්ත චරිතයක් වන තලපති විජේගේ නායකත්වයෙන් යුතු තමිලග වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත් වුණා.
ලක්ෂ ගණනක අති දැවැන්ත මහජන සහභාගීත්වයකින් යුක්තව මෙම රැළිය තමිල්නාඩුවේ වික්රාවන්ඩි හිදී සංවිධානය කර තිබුණා.
එහිදී අදහස් පළකළ විජේ අවධාරණය කළේ, තමිල්නාඩුවේ දශක ගණනාවක් පුරා ක්රියාත්මක, ද්වි පක්ෂ දේශපාලනයට තිත තබා ප්රාන්තයේ ප්රධාන බලවේගය වීම සිය අපේක්ෂාව බවයි.
එම රැළියේ දර්ශන පහතින්,