24 C
Colombo
Friday, March 7, 2025

තප්සි පන්නුගේ ‘Haseen Dillruba’ ජුලි 2 තිරගතවීමට නියමිතයි

- Advertisement -

ජනප්‍රිය නිළි තප්සි පන්නු රංගනයෙන් දායකවන නවතම චිත්‍රපටය වන හසීන් දිල්රුබා චිත්‍රපටය එළැඹෙන ජූලි මස 2 වනදා අන්තර්ජාලය ඔස්සේ තිරගත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

විනිල් මැතිව්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ තප්සි පන්නු, වික්‍රන්ත් මැසෙයි හා හර්ෂ්වර්ධන් රානේ යන අයයි.

නෙට්ෆ්ලික්ස් බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටයේ අපූරූ ගීත කිහිපයක්ද අඩංගුව වන අතර තප්සිට ආදරය කරන බොහෝ දෙනා අතිශය බලාපොරොත්තු තබාගෙන සිටින චිත්‍රපටයක් තමයි හසීන් දිල්රුබා.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත් දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි...

එකම ලියාපදිංචි අංකය තියෙන කාර් දෙකක් පොලිස් භාරයට

එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 02ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඊයේ (05) වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට...

මර්වින් රිමාන්ඩ් කළ ඉඩම් නඩුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බත්තරමුල්ල...

POPULAR ARTICLES

අද කාලගුණය

රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත් දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි...

එකම ලියාපදිංචි අංකය තියෙන කාර් දෙකක් පොලිස් භාරයට

එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 02ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඊයේ (05) වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට...

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට හේතුව

අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා ඔහුගේ දරුදෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කර ඇත්තේ බැකෝ සමන්ට අයත් ගංජා පාර්සලයක් පැහැරගැනීමේ සිද්ධියකට එකටඑක කිරීමක් බව විමර්ශන මගින්...