27.4 C
Colombo
Tuesday, April 1, 2025

ඒ වීඩියෝ එක බොරුවක් – අනූ කනූ (වීඩියෝ)

- Advertisement -

සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වයක් උසුළන අනුෂ්කි සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර ඔවුන් පෙනී සිටින බව කියමින් හුවමාරුවන වීඩියෝවක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

ඒ සඳහා අද ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන්ගෙන් එක් අයෙකුගේ රුව ඇතුළත් AI තාක්ෂණය යොදා ගනිමින් සංස්කරණය කරන ලද  වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන බවයි.

මෙම වීඩියෝව බෙදා හැරීම පිටුපස සිටින අය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එය සමාජ මාධ්‍යවල හුවමාරු කරන වෙනත් පුද්ගලයින්ට එරෙහිව ද පියවර ගැනීමට නියමිත බව අනුෂ්කි සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර මෙහිදී පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES