26.7 C
Colombo
Wednesday, January 22, 2025

ඒ වීඩියෝ එක බොරුවක් – අනූ කනූ (වීඩියෝ)

- Advertisement -

සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වයක් උසුළන අනුෂ්කි සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර ඔවුන් පෙනී සිටින බව කියමින් හුවමාරුවන වීඩියෝවක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

ඒ සඳහා අද ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන්ගෙන් එක් අයෙකුගේ රුව ඇතුළත් AI තාක්ෂණය යොදා ගනිමින් සංස්කරණය කරන ලද  වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන බවයි.

මෙම වීඩියෝව බෙදා හැරීම පිටුපස සිටින අය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එය සමාජ මාධ්‍යවල හුවමාරු කරන වෙනත් පුද්ගලයින්ට එරෙහිව ද පියවර ගැනීමට නියමිත බව අනුෂ්කි සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර මෙහිදී පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත්...

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

කුකුල් ඔළු සහ කකුල් චීනයට යැවීමට අවසර

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා...

POPULAR ARTICLES

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත්...

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා. රෝගී තත්ත්වයක්...