26 C
Colombo
Thursday, March 13, 2025

1996 ලෝක කුසලාන අවසාන තරඟය අද නැවත වරක් විකාශය කෙරෙයි

- Advertisement -

මෙරට ක්‍රිකට් වංශ කතාවේ රන් සලකුණ වන 1996 විල්ස් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය නැවත වරක් අද (18) දිනයේ විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ඩයලොග් සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ Channel Eye නාළිකාව ඔස්සේ අද පස්වරු 4.30 සිට ලෝක කුසලාන අවසාන මහා තරඟය විකාශය කිරීමට නියමිතයි.

තරඟයට පෙර පස්වරු 3 සිට 4.30 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු තමන්ගේ ජයග්‍රාහී අත්දැකීම් ප්‍රේක්ෂකයන් හා බෙදාගනු ඇති.

RECENT ARTICLES - SINHALA

වඟකිම් විරහිත ලෙස හැසිරෙන රජයේ නිළධාරීන්

සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළව තිබෙනවා. මේ අනුව ඉදිරි දිනකදී නැවත පැමිණීමට...

නාගරික සංවර්ධන නිළධාරීන් හමු වූ අනුර

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්වුණා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති...

අදානිගෙන් කොළ එළියක්

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ...

POPULAR ARTICLES

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (12 ) දිනයේ 150.57 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.96 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන්...