27 C
Colombo
Friday, December 27, 2024

පැහැරගත් තරුණයා මෝදර කොට්ඨාස විමර්ශන ඒකකයෙන් මතුවෙයි

- Advertisement -

මේ වන තෙක් අතුරුදන්ව සිටි සමාජ ක්‍රියාකාරී තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවට පොලීසියෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මානව හිමිකම් කොමිශමේ විමර්ශන නිලධාරීන් මේ වන විට එම ස්ථානය වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයාව මෝදර පොලීසියේ පොලිස් පරීක්ෂක ලියනගේ නම් පුද්ගලයෙක් පැමිණ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

තරුණයාගේ පියා තම පුතා අත්අඩ‍ංගුවට ගෙන ඇති දැයි මෝදර පොලිසියෙන් කළ විමසීමකදී මෝදර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානධිපති පවසා ඇත්තේ “පුතාව ගමනක් යැව්වා” ලෙසයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

POPULAR ARTICLES

NASA යානයක් සූර්යයා ළඟටම ගිහින්

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ආසන්නයට ළඟා වී තිබෙනවා. සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට එම යානාව ඉතිහාස...