24 C
Colombo
Saturday, October 26, 2024

මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට

- Advertisement -

පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට විදෙස් ප්‍රේෂණ 11.5% ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බව ශ්‍රි ලංකා මහ බැංකුව පෙන්වා දී තිබෙනවා

RECENT ARTICLES - SINHALA

පලතුරු මිලේ වෙනසක්

0
පෑලියගොඩ මැනිං වෙළෙද පොළේ පලතුරු මිල ඊයේ (25) දිනයේදී අඩු වීමක් පෙන්නුම් කර තිබෙනවා. මේ හේතුවෙන්, පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයින් වැඩි වශයෙන් වෙළඳ සංකීර්ණය වෙත...

සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් මහරගමින් හමුවෙයි

මහරගම, පමුණුව පරණ පාරේ රෙදිපිළි වෙළඳසැලක් ඉදිරිපිට හිමිකරුවෙක් නොමැතිව දමා ගොස් තිබිය දී අද (26) උදෑසන මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා. මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක්...

රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා – නාමල්

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ,...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...