26 C
Colombo
Saturday, January 11, 2025

Breaking: ජනාධිපතිවරයාගේ නිවස අවට ප්‍රදේශයට පළමු වතාවට විදුලිය විසන්ධි කෙරේ

- Advertisement -

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ ප්‍රදේශයටම විදුලිය විසන්ධි කර තිබෙනවා.

විදුලි අර්බුදය පැවති කාලය පුරාවටම ජනාධිපතිවරයාගේ නිවස අසළ ප්‍රදේශයට විදුලිය විසන්ධි කළේ නැහැ.

අද සන්ධ්‍යභාගයේ සිට ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් පැවැන්වෙන විරෝධතාවයක් නිසා මේ වන විට නුගේගොඩ පැඟිරිවත්ත ප්‍රදේශය අවට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම විරෝධතාවය හේතුවෙන් 119 මාර්ගය අවහිරවී ඇති අතර මාර්ගය එක් පසකින් එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES