25.6 C
Colombo
Monday, December 23, 2024

ආසියානු මානව හිමිකම් කොමිසම අනුරගෙන් කළ ඉල්ලීම

- Advertisement -

නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බවට වාර්තා වනවා.

මෙරට තුළ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේ දී ක්ෂණික අවධානය යොමු කළයුතු වැදගත් ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් එමගින් කරුණු දක්වා තිබෙනවා.

මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස හා දූෂණ පාලනය කිරීමට නීති හඳුන්වා දීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම යන්න එම කරුණු අතරට අයත් වන බව ආසියානු මානව හිමිකම් කොමිසම පෙන්වාදී තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

බිළිඳියක් පාලම යට දමා ගිය සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිර්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ...

සෙල්ෆියක් නිසා එකම පවුලේ දෙදෙනෙක් මරුට

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා...

විශේෂ රථවාහන මෙහෙයුමක් – මේ අංකවලට දැනුම්දෙන්න

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය...

POPULAR ARTICLES