පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: නිලන්ත වෙනුවෙන් නීතිපතිවත් නැහැ

පාස්කු ප්‍රහාර‍ය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති රිට් පෙත්සමට තමන් පෙනී සිටින්නේ පොලිස්පති සහ නීතිපතිවරයා වෙනුවෙන් පමණක් බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අභියාචනාධිකරණයට අද (28) දැනුම් දුන්නා. නීතිපතිවරයා දෙවැනි වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටි … Continue reading පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: නිලන්ත වෙනුවෙන් නීතිපතිවත් නැහැ