මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී තිබෙනවා.
නැකැත් සීට්ටුවේ සඳහන්පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වී ඇත්තේ හෙට (14) පූර්වභාග 03.21ට යි.