25.2 C
Colombo
Thursday, November 28, 2024

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

- Advertisement -

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, එම මෘත ශරීර ඊයේ සොයා ගෙන සමන්තුරය රෝහල වෙත ඇතුළත් කළ බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 15 හා16 වයස්වල පසු වූ සමන්තුරය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පොලිසිය සඳහන් කළේ, නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය කරමින් තිබියදී ට්‍රැක්ටර් රථය කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි පාලම අසලින් මෙලෙස පෙරළී අනතුර සිදුවී ඇති බවයි.

නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES