28.6 C
Colombo
Monday, September 16, 2024

ගිං ගඟේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර ගොඩගනියි

- Advertisement -

ගිං ගඟේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ සිසුවාගේ සිරුර අද (06) පස්වරුවේ ගොඩගත් බව නෙළුව පොලිසිය පවසනවා.

නෙළුව කඩහිංගල ජනපදය ප්‍රදේශයේ පදිංචි ජනිදු සුරේන්ද්‍ර නැමැති සිසුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

අදාළ සිසුවා මෙවවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණා.

සිසුවා ඊයේ (05) පස්වරුවේ සිය මිතුරන් සමග ප්‍රදේශය ආසන්නයේ ඇති ගිං ගඟේ දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී ගඟ හරහා ගමන් කිරීමට ගත් උත්සාහයේදී දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

එහිදී අතුරුදන් වූ සිසුවා සොයා නෙළුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව මෙහෙයුමක් ද දියත් කර කෙරුණා.

RECENT ARTICLES - SINHALA

සජිත්ට එරෙහිව ජපුරෙන් පැමිණිල්ලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ...

එදා අපිට හොරා කියලා කිව්වා අපේ හාමුදුරුවනේ – නාමල්

දේශපාලන නායකයින් එදා මාධ්‍ය ඉදිරියට පැමිණ අප කණ්ඩායමට 'හොරා' යනුවෙන් පැවසුවත් තමාට එරෙහිව තිබූ නඩු වලින් නිදොස් කොට නිදහස් වූ බව පොදුජන පෙරමුණේ ජනාධිපති...

ටික්ටොක් ඔට්ටුවලට යතුරුපැදි රේස් පැද්ද තරුණයින් 12ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12ක් යතුරුපැදි 18ක් සමග අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...