23 C
Colombo
Friday, January 24, 2025

අතරමඟ නතර වුන පාලම් ව්‍යාපෘතිය

- Advertisement -

නිසි සැලසුමක් නොතිබීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, 2021 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරිමට නියමිතව තිබූ බවයි.

ව්‍යාපෘතියේදි පෙර සවි පාලම් 162 ක් සවි කිරීමට නියමිතව තිබුණා.

ඒ සඳහා රුපියල් මිලියන 14112 ක මූල්‍යාධාරයක් නෙදර්ලන්ත රජය විසින් සිදු කළ අතර ඉන් 35%ක් ම ප්‍රදානයක්.

කෙසේ වෙතත් ඉන් සම්පූර්ණයෙන් ඉදිකිරීමට හැකිව ඇත්තේ පාලම් 101 ක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

POPULAR ARTICLES