මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී සිටින පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (26) දිනයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශී සේවයේ වැඩසටහනකට සහභාගී වුණා.
මේ හේතුවෙන් එම ආයතනයේ සේවකයන් කිහිප දෙනෙක්ම අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.
එමෙන්ම අමාත්‍ය සී.බී. රත්නායක මහතාද අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසා මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.
කොවිඩ් හැදුන අරුන්දික නිසා ගුවන්විදුලි සංස්ථාවත් අමාරුවේ
- Advertisement -
RECENT ARTICLES - SINHALA
නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන...
අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්
මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මහජන...
හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට
සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා.
ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...
POPULAR ARTICLES