අගමැති වතිකානුවට යන බවට කාදිනල්ගේ චෝදනාව බොරුවක් – විදේශ අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ ඇමති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වතිකානුවට ගොස් පාප් වහන්සේ හමුවීමට යන බවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය බැහැර කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය පවසන්නේ අග්‍රාමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා සංචාරයක් සඳහා ඉතාලියේ බොලොග්නා නගරයට පමණක් ගමන් කිරීමට නියමිත බවයි. එහිදී පැවැතවෙන ජාත්‍යාන්තර … Continue reading අගමැති වතිකානුවට යන බවට කාදිනල්ගේ චෝදනාව බොරුවක් – විදේශ අමාත්‍යාංශය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed