27 C
Colombo
Friday, December 27, 2024

සටන් විරාමය දීර්ඝ කෙරේ

- Advertisement -

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දැනට පවතින තාවකාලික සටන් විරාමය සිකුරාදා දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

එම සටන් විරාමය දීර්ඝ කර ගැනීම සඳහා කටාර ය, ඊජිප්තුව සහ අමෙරිකාව සක්‍රීයව දායක වු බවයි සඳහන් වන්නේ.

මේ අතර, ඊයේ (29) හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයින් 10 දෙනෙක්, තායි ජාතිකයින් 04 දෙනෙක් ගාසා තීරයේදී නිදහස් කර තිබුණා.

ඊශ්‍රායල-රුසියානු පුරවැසිභාවය හිමි කාන්තාවන් දෙදෙනෙක්ද ඊයේ නිදහස් කර තිබු අතර ඊට සමාන්තරව ඊශ්‍රායලයේ රඳවාගෙන සිටි පලස්තීන ජාතිකයින් 30 දෙනෙක්ටද ඊයේ නිදහස ලබා දි තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

POPULAR ARTICLES