අපේ වැඩ බිම්වල වැඩ කරන්නේ චීන ජාතිකයන් තමයි – චීන තානාපති කාර්යාලයෙන් සුමන්තිරන්ට සැර උත්තරයක්
පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ සුමන්තිරන් මහතා උතුරු පළාතේ වැඩබිමක චීන කම්කරුවකුගේ ඡායාරූපයක් සමඟ ඔහුගේ ට්විටර් ගිණුමෙහි පළ කළ පණිවුඩයක් සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ද ට්වීට් පණිවුඩයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. “වනක්කම් පාර්ලිමේන්තු මන්ත්රීතුමනි, 2020 චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත අගය ඩොලර් 10,484 ක් වූ අතර විදේශීය ශ්රමිකයින්ට එවැනි දෙගුණයක් හෝ තුන් ගුණයක වැටුපක් ලැබේ. … Continue reading අපේ වැඩ බිම්වල වැඩ කරන්නේ චීන ජාතිකයන් තමයි – චීන තානාපති කාර්යාලයෙන් සුමන්තිරන්ට සැර උත්තරයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed