31 C
Colombo
Monday, November 18, 2024

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මිය ගිහින්

- Advertisement -

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක්.

පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ කොස්වත්ත දෙසට ධාවනය වීමේදී එම මං සන්ධිය ආසන්නයේදී  බස් රථයේ පිටුපස පාපූරුවේ සිටි කොන්දොස්තරවරයා සහ මගියෙකු ඉවතට විසි වී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් බරපතල තුවාල ලද ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී කොන්දොස්තරවරයා මියගිය බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

හෙට පැය අටක ජල කප්පාදුවක්

0
අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම...

අලිරාජාගේ ව්‍යාපෘතිය පරාජය වුණා

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 120ක් වැය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා ගැනීමේ ලයිකා මොබයිල් හිමිකරු අලිරාජා සුභාෂ්කරන්ගේ කුමන්ත්‍රණය ජනතාව විසින් පරාජය...

ආණ්ඩුව වැරදි පාරේ ගියොත් මම පාරට බහිනවා – විමල්

නව ආණ්ඩුවට උතුරේ ජනතාවගෙන් ලැබුණු ඡන්ද ජාතිවාදයට විරුද්ධ ඡන්දයක් පමණක් නොවන බවත් එය බෙදුම්වාදයටද විරුද්ධ ඡන්දයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES