ඇමරිකානු පුරවැසිභාවය සහිත ඒජන්තවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනපති කරවීමේ උත්සහයක් පවතින බවත් එය කුමන උත්සහයක් දරා හෝ පරාජය කළ යුතු බවත් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.
මේ වන විට ඒ සඳහා විවිධ පාර්ශව කටයුතු කරමින් සිටින අතර ආණ්ඩුව අසාර්ථක පුද්ගලයින් පිරිසක් අතට පත්කර හෝ බැසිල් රාජපක්ෂ මහතා එම හීනයට යාමට මාන බලමින් සිටින බවයි මැඩිල්ලේ හිමියන් සදහන් කරන්නේ.