ජීවන වියදම ඉහළ යන්නේ රුසියානු – යුක්රේන ගැටුම නිසා; වරද අපේ නොවේ…!
ජීවන වියදම ඉහළ යෑම ඉදිරි දින කිහිපය තුළ දෙතුන් ගුණයකින් වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඒ, ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. මීට හේතුවන්නේ රුසියාව විසින් යුක්රේනයට පහරදීම බවත් ඊට රජයේ වරදක් නොමැති බවත් ඔහු පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් කුමාර … Continue reading ජීවන වියදම ඉහළ යන්නේ රුසියානු – යුක්රේන ගැටුම නිසා; වරද අපේ නොවේ…!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed